ප්‍රධාන දුම්රිය ස්ථාන සියයක් සමාගම්වල සහයෝගයෙන් නවීකරණය කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ සවස බදුල්ල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයක නිතර වුණා.
බදුල්ල දුම්රිය ස්ථානයේ සිදු කළ යුතු නවීකරණ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා මෙහිදි නිලධාරීන් දැනුවත් කළා.
මෙම අවස්ථාවට අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුලු පිරිසක් එක්වුණා.