බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරියේදී පළාත් සභා පාසල් මධ්‍යම රජයට ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. මේ අනුව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ආශ්‍රීත පුවත්: අයහපත් කාලගුණය කැලණිවැලි ගමනටත් බාධා කරයි Sri Lanka