Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-20

    ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට

    2026-07-20

    බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
    • ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට
    • බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්
    • මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී
    • ප්‍රභල භූ කම්පන දෙකකින් පේරු රාජ්‍යට බලපෑම්
    • 2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක්

    2024-07-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ගතවූ වසර දෙකට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස හය තුළ කෘෂි අපනයන ක්ෂේත්‍රයේ පැහැදිලි වර්ධනයක් සිදු වූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා පැවසීය.
    2022 වසරට සාපේක්ෂව 2023 වසරේ වාර්තා වූ කෘෂි අපනයන ආදායමේ අවාසි සහගත තත්ත්වය පාලනය කිරීමට ගත් කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම ප්‍රගතිය ලබා ගත හැකි වූ බවද ඒ මහතා සඳහන් කළේය.
    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් බී. එල්. ඒ. ජේ ධර්මකීර්ති මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් ඊයේ (15 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
    පසුගිය කාල‍පරිච්ඡේදය තුළ පැවති කෘෂි කර්මාන්තයට අහිතකර දේශගුණික තත්ත්වයන් හමුවේ මෙවන් ප්‍රගතියක් ලබා ගැනීම ජයග්‍රහණයක් බවත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    පෙර පුව​තIOM නියෝජිතයින් සහ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්
    ඊළඟ පුව​ත ආණමඩුව ජයසූරිය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ ඉල්ලීම් ජනපති ඉටු කරයි

    සබැ​ඳි පුවත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට

    බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්

    මනුශය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කඩොල් හස්තියාගේ දළ ප්‍රදර්ශනය අද කතරගමදී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-20

    ඩෙංගු රෝගීන් 76,000 ක් දක්වා ඉහළට

    2026-07-20

    බම්බලපිටියේදී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    පොදු ප්‍රවාහන රථවල තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණයක්

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group