මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චරුක දමුණුපොළ මහතා පැවසුවේ ෆේස්බුක් සහ වට්සැප් ඔස්සේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.