පතරොම් තුවක්කු නිකුත් කිරීමේ සීමාව අක්කර 05 සිට අක්කර 02 දක්වා අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇති බව සඳහන්.
වනසතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවීන් කළ ඉල්ලීම් සලකා බලමිනුයි එම තීරණය ගෙන ඇත්තේ.
මේ පිළිබඳ කැබිනට් අනුමැතිය ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකසන්නැයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද












