බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස නියෝග කර තිබෙනවා.