Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • මෙට්රෝ බස් රථ සේවාව අගෝස්තුවේදී මෙරටට
    • ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ආසියානු සංවර්ධන බැංකුවෙන් සහතිකයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

    නිදහස් දින පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

    2025-01-27කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    පෙබරවාරි 04 වනදා පැවැත්වීමට නියමිත 77 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ රථවාහන කොට්ඨාසය මගින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

    ඒ, කොළඹ නිදහස් චතුරස්‍රය කේන්ද්‍ර කර ගනිමින්.

    ඒ අනුව, මෙම පෙරහුරුවන් ජනවාරි 29 වනදා සිට පෙබරවාරි 02 වනදා තෙක් සෑම දිනකම පැවැත්වීමට නියමිතයි.

    එම දිනවල උදෑසන 6 සිට දහවල් 12 දක්වා කුරුඳුවත්ත විජේරාම මාවතින් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම, කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් මේටිලන්ටි පෙදෙසට ඇතුල්විම සහ කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතින් ප්‍රේම කීර්ති ද අල්විස් මාවත දෙසට ඇතුල්වීමට ඇති මාර්ග වසා දමනු ඇති.

    එමෙන්ම කුරුඳුවත්ත ස්ටැන්ලි විජේසුන්දර මාවතින් පදනම් ආයතනය දෙසට ඇතුල්වීම, කුරුඳුවත්ත නිදහස් වටරවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම සහ කුරුඳුවත්ත හෝර්ටන් පෙදෙස මේටිලන්ටි ක්‍රසන්ටි හංදියෙන් නිදහස් වටරවුම දෙසට ඇතුල්වීමට ඇති මාර්ග වසා දමා තිබෙනවා.

    කුරුඳුවත්ත ආර්.ජී.සේනානායක මාවතින් මේටිලන්ඩි ක්‍රසන්ටි ඔස්සේ නිදහස් වටරවුම දෙසට ඇතුල්විම සහ කුරුඳුවත්ත නිදහස් වටරවුම දෙසින් මේටිලන්ටි ක්‍රසන්ටි දෙසට ඇතුල්වීම ද මෙම කාලසීමාව තුළදී තාවකාලිකව වසා දමනු ඇති.

    පෙර පුව​තකාන්තා පාර්ශ්වයේ දුම්පානය ඉහළට
    ඊළඟ පුව​ත පොල් ගෙඩියක් රුපියල් 250 දක්වා ඉහළ යන ලකුණු

    සබැ​ඳි පුවත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    2026-02-13

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    2026-02-13

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    2026-02-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group