මෙම වසරේ නැගෙනහිර පළාතේ පළාත් පාලන, ග්‍රාමීය සංවර්ධන හා ග්‍රාමීය කර්මාන්ත යන ක්ෂේත්‍ර තුළ විශාල පිබිදීමක් දැකිය හැකි බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා පවසනවා.
පළාතේ සංවර්ධන ව්‍යාපෘති 486ක් සදහා රුපියල් මිලියන 897ක මුදලක් මේ වසර සඳහා වෙන්කර ඇති බවයි ඒ මහතා සදහන් කළේ.
ඉන් ව්‍යාපෘති රැසක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සදහන් කළේ.
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට













