මහරගම, නාවින්න ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(06) රාත්රීයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි ප්රහාරය එල්ලවීමෙන් පුද්ලයෙක් තුවාල ලබා ඇති බවත් එම පුද්ගලයෙකු ප්රතිකාර සහා රෝහල් ගත කෙරුණු බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.
ස්කූටරයකින් පැමිණි නාඳුනන පුද්ගලයකු හෝ දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මකයි.