වර්ෂාවත් සමග දිස්ත්රික්ක 10 කට ක්රියාත්මක වන පරිදි නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්රික්කවල ඇතැම් ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 02 යටතේ නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි.