බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp නවසීලන්තයේ වෙලින්ටන් ප්‍රදේශ ආශ්‍රිතව භූ කම්පනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ 6.1ක අගයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. භූ කම්පනයෙන් වෙලිංටන් නගරයේ සුළු සෙලවීමක් තත්පර කිහිපයක කාලයක් සිදුව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පවසනවා. An earthquake hits New Zealand