එළඹෙන සෙනසුරාදා සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවයි.