බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද දහවල් 12ට පෙර සේවයට වාර්තා කරන ලෙස සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ නියාමකවරුන් වෙත දැනුම් දී තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ සේවයට වාර්තා කිරීමට අපොහොසත් වීම සේවයෙන් ඉවත් වූවක් ලෙස සලකන බවයි.