Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලේ

    දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලේ

    2024-03-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අම්පාර, ඓතිහාසික දීඝවාපි පුදබිමේ සහ ලාහුගල පිහිටි නීලගිරි මහා සෑයේ සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබඳව අධීක්‍ෂණය සඳහා දීඝවාපි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේ භාරකාර මණ්ඩලයේ භාරකතෘ සහ පළමුවන භාරකරු “දීඝවාපිය අරුණභාරය” වන ආරක්‍ෂක ලේකම්, ජෙනරල් කමල් ගුණරත්න මහතා පසුගියදා එහි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

    දීඝවාපි ස්ථුපය සහ නීලගිරි මහා සෑය පුදබිම් ආශ්‍රිත ප්‍රතිසංස්කරණ කටයුතුවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය, එම ඉදිකිරීම් කඩිනම් මෙන්ම ඵලදායි අයුරින් සිදුකිරීම සඳහා ව්‍යාපෘති නිලධාරීන් වෙත තාක්‍ෂණික උපදෙස් ලබාදීම, දැනට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සහ ඉදිරි වැඩ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.

    ආශ්‍රීත පුවත්:  මෙතෙක් ඉල්ලීම් වලට විසදුම් නැහැ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනා
    Sri Lanka
    පෙර පුව​තදැඩි සත්කාර ඒකක ඇදන් 157 ක පරිත්‍යාගයක්
    ඊළඟ පුව​ත ඖෂධ මිලදී ගැනීම පිළිබඳ තීරණයක්

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group