බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙම වැසි සහිත කාලගුණ තත්වය එළඹෙන 25 වනදා පමණ තෙක් පැවැත්වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සදහන් කළා. ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇති වන බවයි ඔහු පැවසුවේ. ආශ්‍රීත පුවත්: බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය පිළිබඳ අනතුරු ඇඟවීම් Current Affairs Vnews weather whether කාලගුණයෙන් නිවේදනයක්