ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට ඇමති නලින්ද පත්වෙයි2025-05-12 පස්වරු 1:04
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඩෙන්මාර්ක අගමැතිනිය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිකුරාදා කෝපන්හේගන්හි වීදියකදී සිදුවූ මෙම සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනිය කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.