Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි
    • පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්
    • මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්
    • නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.
    • කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට
    • යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්
    • පුත්තලමේ මනුෂ්‍ය ඝාතනයක්
    • අකුරැස්සේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඩිලාන්ට පහරදීම ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

    ඩිලාන්ට පහරදීම ගැන පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

    2022-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමාජ මාධ්‍ය ක්‍රියාකාරි ඩිලාන් සේනානායක හට තියුණු ආයුධයකින් පහරදීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා .

    ඔහු තවදුරටත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ.

    නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි ඔහුගේ නිවසට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පහරදීම සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ ..

    ඔහුගේ පාදයකට හා උරහිසට මෙලෙස තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කර තිබෙනවා .

    මේ පිළිබදව වී .එෆ් .එම් සිද්ධමුල්ල කාලින වැඩ සටහනෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා ගෙන් මෙලෙස තොරතුරු විමසා සිටියා .

    එහි දී ඔහු කියාසිටියේ කඩිනම් පරීක්ෂණයක් පොලිසිය මගින් ක්‍රියාත්මක බවයි

    http://vnews.lk/wp-content/uploads/2022/12/NIHAL-THALDUWA-EDIT.mp3
    ආශ්‍රීත පුවත්:  ඩිලාන් සේනානායකට පහර දීමේ සිද්ධියට දෙදෙනෙකු අත් අඩංගුවට
    Dilan Senanayake
    පෙර පුව​තපුරාවිද්‍යා රක්ෂිතයේ මුරකරුවන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට උපදෙස්
    ඊළඟ පුව​ත වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ට වැඩ වරදී

    සබැ​ඳි පුවත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    කළුතර ප්‍රදේශයේ මාරක අනතුරක් – තරුණයෙක් ජීවිතක්ෂයට

    යුරෝපා කොමිසමෙන් ඉල්ලීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මීගොඩ නිවසකට සුද්දයක් දැමූ අයෙක් අල්ලයි

    2026-02-23

    පාකිස්ථානයන් ඇෆ්ගනිස්ථානයට ගුවන් ප්‍රහාර මාලාවක්

    2026-02-23

    මැලේසියාවේ ප්‍රබල භූ කම්පනයක්

    2026-02-23

    නිව්යෝර්ක් නගරයට හිම කුණාටු තත්ත්වයක්.

    2026-02-23
    ක්‍රීඩා පුවත්

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23

    සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group