ඉන්දීයානු සමාගම්වලින් නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීමට ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා.
මෙම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව රුපියල් බිලියන 10.4 ක් මෙරටට ලබා දී තිබෙනවා.
ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ.
උණුසුම් පුවත්
- රුසියානු කාන්තාවක් දියේ ගිලී මරුට
- සුළු සුළු කරුණු මත බලය ගන්න සුන්බුන් විපක්ෂය හිතනවා නම් ඒක සිහිනයක් විතරයි
- අසභ්‍ය දෑ පෙළපොතින් ඉවත් කරනු වෙනුවට ආණ්ඩුව කරන්නේ රඟපෑමක් – විශ්වාසභංගය තවමත් වලංගුයි
- කෝටි අටකට අධික වටිනා කුෂ් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට
- දිය අනතුරකට ලක්වූ විදේශිකයන් දෙදෙනෙක් බේරා ගැනේ
- පිස්තෝල අවියක් සමග අයෙක් අත්අඩංගුවට
- ලක්ෂ 50කට අධික ගංජා හේනක් වටලයි













