Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි
    • වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක
    • අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම
    • දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ
    • පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
    • අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි
    • කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි
    • නෙළුව ප්‍රදේශයේ තවත් ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ත්‍රිත්වයේම කිරුළ ඔස්ට්‍රේලියාවට

    ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ත්‍රිත්වයේම කිරුළ ඔස්ට්‍රේලියාවට

    2023-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දෙවන වරට පැවති ලෝක ශුරතා ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම අද(11) පස්වරුවේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායම පරදා ලකුණු 209 ක ජයක් වාර්තා කරමින්.

    ජුනි 7 වනදා එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායම විසින් දිනාගනු ලැබු අතර එහිදී පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඕස්ටේ්‍රලියානු කණ්ඩායමට ලබාදීමට පියවර ගනු ලැබුවා .

    ඒ අනුව පිටියට පිවිසි ඕස්ටේ්‍රලියාව පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලබාගත් ලකුණු සංඛාව 469 ක්. අනතුරුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියල්ලන් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 296 ක් පමණයි.

    ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 173 ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කල ඔස්ටේ්‍රලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

    ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඉන්දීයාවට හිමි වූ ඉලක්කය ලකුණු 444 ක්.

    කෙසේ වෙතත් ලකුණු 234 කට ඉන්දීය ක්‍රීඩකයින් සියලු දෙනා දවාගැනීමට ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයින්ට හැකි වුණා.

    ඒ අනුවයි මෙම අවසන් මහා තරගයෙන් ලකුණු 209 ක ජයක් වාර්තා කිරීමට ඔස්ටේ්‍රලියාව සමත් වුණේ.

    අවසන් මහා තරගයේ වීරයා වශයෙන් ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් සම්මාන දිනාගත්තා.

    මෙම ජයත් සමග ටෙස්ට්, විස්සයි විස්ස සහ එක්දින යන අංශ තුනෙහිම ලෝක කුසලානය ජයගත් පළමු රට බවට පත් විමට ඔස්ටේ්‍රලියාවට හැකියාව ලැබුණා.

    පෙර පුව​තඉන්දියාව සහ නැමීබියාව සබඳතා තර කර ගනී.
    ඊළඟ පුව​ත ජනපති සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක්

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    පළාත් 5කට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

    අකුරේගොඩ ද්විත්ව ඝාතනය : අත්අඩංගුවට ගත් වෙඩික්කරුගේ තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය නගරයට ගංවතුර තත්ත්වයක් නෑ – සුරක්ෂිතයි

    2026-02-22

    වතුකරයේ පෙර පාසල් පාලිකාවන් විරෝධතාවක

    2026-02-22

    අඹේවෙල ස්ටේෂන් එකෙන් ප්‍රංශ යුවළ නටපු නැටුම

    2026-02-22

    දිට්වාවෙන් වැනසුණු ඇළ මාර්ග පිළිසකර නොකිරීමෙන් නියම්ගම්දොර කුඹුරු අක්කර ගණනාවක් අස්වදන්න විදිහක් නෑ

    2026-02-22
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පන්දුව තෝරාගනියි

    2026-02-22

    සුපිරි අට වටයේ තවත් තරග දෙකක් අද – ශ්‍රී ලංකාවත් අද තරග බිමේ

    2026-02-22

    කාසියේ වාසිය දිනූ පාකිස්තානය පන්දුවට පහරදීම තෝරගනියි

    2026-02-21
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group