බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ජපානයේ හොන්ෂුහි නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රබල භුමිකම්පාවක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. යුරෝපිය මධ්‍ය ධරණි භූ කම්පන මධ්‍යස්ථානය පවසන ආකාරයට එම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 6.3ක ප්‍රබලත්වයක් සහිත බව සඳහන්. ආශ්‍රීත පුවත්: "වැදගත් වන්නේ දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවයයි."-ඇමතිනි පවිත්‍රා Sri Lanka