ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීම පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා සමග සාකච්චා කර ඇතැයි වාර්තාවනවා.
කෙසේවෙතත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත් වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.