Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහ සිකුරාදා දිනය අදයි

    2026-04-03

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ජනපතිගේ සංවර්ධන වැඩපිළිවෙළට චීනයේ පූර්ණ සහාය

    ජනපතිගේ සංවර්ධන වැඩපිළිවෙළට චීනයේ පූර්ණ සහාය

    2025-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රට සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට චීනය පූර්ණ සහාය ලබා දෙන බව මෙරට චීන තානාපති චී චෙන් හොං මහතා පවසනවා.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන්ගේ ජීවනෝපාය  සංවර්ධනයට අදාළ උපකරණ ප්‍රදානයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

    එම අවස්ථාවට එක්වෙමින් චීන තානාපති මේ බව ප්‍රකාශ කළා.

    චී ෂෙං හොං මහතාගෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කළ ඉල්ලීමකට අනුවයි මෙම ආධාර ලබාදී තිබෙන්නේ.

    නියෝජ්‍ය අමාත්‍යවරුන් වන හංසක විජයමුණි හා ටී.බී සරත් යන මහත්වරුන් ද , සුනිල් රත්නසිරි , පත්මසිරි බණ්ඩාර  යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    පෙර පුව​තජපානයට ගංවතුර තත්ත්වයක්
    ඊළඟ පුව​ත පළමු දින 10 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ඉහළට

    සබැ​ඳි පුවත්

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මහ සිකුරාදා දිනය අදයි

    2026-04-03

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03

    නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල

    2026-04-03

    කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group