Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

    ගුරුවරුන්ට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

    2026-01-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හදිසි ආපදා තත්ත්වයකදී ළමුන්ට සහය වීම සදහා ගුරුවරුන් වෙත නව මාර්ගෝපදේශ මාලාවක් නික=ත් කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධ්කාරිය පියවර ගෙන තිබෙනවා.

    ඒ 1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනතින්.

    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ ගුරුවරුන් විසින් ළමයින් වෙත කළයුතු සහ නොකළයුතු දෑ යන කාණ්ඩ දෙකක් ඔස්සේ එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි.

    ඒ අනුව පාසල් ළමුන් නිල ඇඳුම් සපත්තු සහ වෙනත් පාසල් උපකරණ නොමැතිව පැමිණිය ද ළමුන් වෙනස් කොට නොසැලකීම, ළමුන් සඳහා සවන් දීම, පාසල තුළ ආරක්ෂාව හා රැකවරණය ලැබිය හැකි ස්ථානයක් බවට පත් කිරීම, ළමුන්ට අනාගතය පිළිබඳ සුභවාදී බලාපොරොත්තු ලබා දීම, ළමුන් සඳහා සහකම්පනයෙන් යුතුව ක්‍රියා කිරීම ආදිය කළයුතු දේ ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්.

    එමෙන්ම කම්පන සහගත තත්ත්ව ළමුන්ට නැවත ආවර්ජනය නොකරවීම,  ආපදාවලට මුහුණ දුන් ළමුන් වෙනස්නොකොට සැලකීම, ආපදාවට ලක්වූ ළමුන් පිළිබඳව ගුරු විවේකාගාර තුළ හෝ පාසලේ වෙනත් ස්ථානවල සාකච්ඡා නොකිරීම, ඉටුකළ නොහැකි පොරොන්දු ළමුන් සඳහා ලබා නොදීම වැනි දෑ, නොකළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ගුරුවරුන්ට දැනුම් දී තිබෙනවා.

    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා 1929 ක්ෂණික ඇමතුම් අංකය සහ ළමුන්ගේ මානසික සෞඛ්‍ය අධ්‍යනය සඳහා 1926  යන අංක හඳුන්වා දීමටද පියවර ගත් බවයි.

    පෙර පුව​තලෝක රන් මිල ඉහළට
    ඊළඟ පුව​ත අනියම් පෙමක අවසන් ප්‍රතිඵලය

    සබැ​ඳි පුවත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    බිලියන 3ක හෙරොයින් එක්ක බහුදින යාත්‍රාක් දික්ඕවිට වරායට

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    2026-03-16

    ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

    2026-03-16

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    2026-03-16

    බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group