Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
    • BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
    • ඉන්ධන කෝටාව ඉහළට
    • දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි
    • බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කොළඹ නගරය ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහනක්

    කොළඹ නගරය ආශ්‍රිතව ඩෙංගු මර්ධන වැඩසටහනක්

    2023-11-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කොළඹ නගරය ආශ්‍රිතව මාස 3 ක ඩෙංගු මර්ධන වැඩසටහනක් ආරම්භ කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසනවා.

    මේ සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනේනේ.

    මෙහිදි ඉදිකිරීම් ස්ථාන , පාසල්, රජයේ ගොඩනැගිලි, රජයේ කාර්යාල මෙන්ම පෞද්ගලික කාර්යාලය ඇතු`ඵව ස්ථාන රැසක් ඩෙංගු බෝ වන පරිශ්‍රයන් ලෙස හඳුනාගෙන ඇති බවටයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එළඹෙන 15 වන දා සිට ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

    මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 2 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර එහිදි ඔවුන් පෙන්වා දුන්නේ ඉන්ධන සහ යතුරුපැදි නඩත්තු වියදම ඉහළ යාමට සාපේක්ෂව ලබා දෙන දීමනාව ප්‍රමාණවත් නොවන බවයි.

    ඒ පිළිබදව බලධාරින්ව දැනුවත් කළ ද ඔවුන්ගෙන් සාධනිය පිළිතුරක් නොලැබීම හේතුවෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

    පෙර පුව​තරනිල්ගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්
    ඊළඟ පුව​ත කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 26 ක් දිවයිනට

    සබැ​ඳි පුවත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    ඉන්ධන කෝටාව ඉහළට

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    බලපත්‍ර රහිතව ඩීසල් ප්‍රවාහනය කළ අයෙක් සහ ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ

    2026-03-21

    BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට

    2026-03-21

    ඉන්ධන කෝටාව ඉහළට

    2026-03-21

    දිය වැලකට හසු වූ විදේශිකයෙක් බේරාගනියි

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group