කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විමර්ශන සිදු කෙරෙන අතරතුරදී පොලීසිය සතු ගිනිඅවියක් උදුරා වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගිය අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා තිබෙනවා.