බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද 12,745.6ක් ලෙස වාර්තාවුණා. මෙම අගය 2022 පෙබරවාරි 3වැනිදායින් පසු වාර්තා වන ඉහළම අගය බවයි සඳහන් වෙන්නේ