කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව අද සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහත fාස් ඇති බවයි වාර්තා වන්නේ.
අද වාර්තා වූ කොටස් මිල දර්ශකය ඒකක 16,456.10 ක්.
මෙය 2022 අප්‍රේල් මස 26 වන දින කොටස් වෙළදපොළ බිද වැටීමන් පසු ඉතිහාසයේ දිනක් තුල එක වර කොටස් මිල දර්ශකය බිද වැටුණූ අවස්ථාවයි.
අද කොටස් වෙළදපොලේ ගණුදෙණු පිරිවැටුප වාර්තා වී තිබුණේ රුපියල් බිලියන 6.35 ක් ලෙසයි.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












