හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 03 දෙනෙකුට එරෙහි නඩුවක් දෙසැම්බර් 09 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.
හිටපු අමාතය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 03 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ නඩුව අද යළි කැඳවූවා.
රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මෙහි සෙසු විත්තිකරුවන් වනවා.
2015 ජනාධිපතිවරණ සමයේ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් නවලක්ෂ අනූදහසක් වැයකර ජී අයි බට 600 ක් මිලදිගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වි ඇත්තේ.
උණුසුම් පුවත්
- අදත් වියළි කාලගුණික තත්ත්වයක්
- හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක රිමාන්ඩ්
- අලුතින් ඇරණු කඩයක් නිසා හැටන් නගරය උණුසුම් වෙයි
- හිටපු ජනපති රනිල් අධිකරණයට
- අයිඑම් එෆ් නියෝජිතයින් ජනපති හමුවෙයි
- පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- පාකිස්ථාන රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් දිවයිනට
- එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට












