විද්යුත් හැදුනුම්පත් නිර්මාණය කිරීමේ සියලුම තාක්ශණය ශ්‍රී ලංකාව සතුයි-විමල් වීරවංශ2025-07-16 පස්වරු 8:41
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp කෙටි ආහාර අලෙවි ස්ථාන සඳහා මත්වතුර බලපත්‍ර ලබාදීමේ සුදානමක් ඇති බව සමගි ජන බලවේගය පවසනවා. පාර්ලිමේන්තු මන්තිු බුද්ධික පතිරණ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව ඉතා අධික මුදලකට මෙම බලපත්‍ර අහෝසි කිරීමට සුදානම් බවයි. http://vnews.lk/wp-content/uploads/2023/02/BUDDHIKA-PATHIRANA-EDIT.mp3 ආශ්‍රීත පුවත්: නාමල්ටත් ආංශික අධීක්ෂණ කමිටු සභාපති ධුරයක් Buddika Pathirana