බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. ඒ අනුව, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින්ද අඩු කෙරෙනු ඇති.