කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20,000ක් නිවෙස් වලින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එමෙන්ම ලැව් ගිනි ශිීඝ්‍රයෙන් පැතිර යන අතර, ඒ අනුව තවත් පුද්ගලයන් 4000ක් කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
මේ අතර මෙම ලැව් ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවටද බලපෑම් එල්ල වී තිබෙනවා.
ඒ අනුව ලැව් ගිනි හේතුවෙන් හටගෙන තිබෙන දුමාරය නිසා උතුරු ඇමරිකාවේ වාතය අපිරිසිදු වී ඇත අතර, ඒ හේතුවෙන් මිලියන ගණන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට
- සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම ඩිජිටල්කරණය කෙරේ
- බ්‍රේස්වෙල් ක්‍රිකට් පිටියට සමුදෙයි
- බඹර ප්‍රහාරයකින් කාන්තාවන් තිදෙනෙක් රෝහලට
- ප්‍රේම සම්බන්ධයක් නිසා තරුණියකට දිවි අහිමිවෙයි
- මත්තලින් රට ගියොත් සුපිරි වාසියක්













