කැනඩාවේ ඇති වූ ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට හෙක්ටරයාර මිලියන 3ට වැඩි ප්‍රමාණයක් දැවී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ලැව් ගින්න ඇති වූ ප්‍රදේශයේ ජීවත් වූ පුද්ගලයන් එක් ලක්ෂ 20,000ක් ඔවුන්ගේ නිවෙස් වලින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
මේ වන විට කැනඩාවේ සක්‍රීය ලැව්ගින් 413ක් පවතින අතරල එයින් 249ක් පාලනය කල නොහැකි මට්ටමක පවතින බවද වාර්තා වී තිබෙනවා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි













