Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
    • මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාම්භෝජයයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියයයි

    කාම්භෝජයයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියයයි

    2023-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කාම්භෝජයයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියගිය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර තිබෙනවා.

    එම දැරියට ්‍ය5 භ1 කුරුළු උණ වෛරසය වැළඳී ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කර සිටියේ.

    ඇය සතියකට පෙර දැඩි උණ, කැස්ස සහ උගුරේ අමාරුව වැනි රෝග ලක්ෂණ පෙළුණු බව සඳහන්.

    වසර නවයකට පසු පළමු වරට කාම්බෝජයෙන් වාර්තා වූ පළමු කුරුළු උණ ආසාදිත මරණය මෙය බවයි වාර්තා වන්නේ.

    කාම්බෝජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මෙම දැරියගේ පියා ද ඇතුළුව තවත් 11 දෙනෙකුට කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇති බවයි.

    කුරුළු උණ ආසාදනය වී මියගිය එම දැරියගේ ගම අසලින් මියගිය කුරුල්ලන් කිහිප දෙනෙකුගේ සාම්පල නිලධාරීන් විසින් එක් රැස් කර තිබෙනවා.

    මියගිය හෝ අසනීප වූ පක්ෂීන් ස්පර්ශ කිරීමෙන් වළකින ලෙසයි සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාවට දැනුම් දී ඇත්තේ.

    කාම්බෝජය අවසන් වරට කුරුළු උණ රෝගයක් වාර්තා කර ඇත්තේ 2014 වසරේදීය.

    ඊට පෙර දශකය තුළ H5 N1 ආසාදිතයන් 56ක් වාර්තා වූ අතර ඉන් 37 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුනා.

    මිනිසුන්ට කුරුළු උණ ඇතිවීම දුර්ලභ වුවත් වෛරසය ආසාදිත කුකුළුන් ඇතුළු පක්ෂීන් සමඟ වැඩ කරන පුද්ගලයින්ට එය ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතිනවා.

    An 11-year-old girl dies of bird flu in Cambodia
    පෙර පුව​තඅපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අනුරට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර
    ඊළඟ පුව​ත බෝර්ඩර් – ගවස්කාර් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කරයි

    සබැ​ඳි පුවත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට

    2026-03-28

    දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්

    2026-03-28

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group