ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානමින් පසුවන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු ඊයේ අනුරාධපුර පුදබිමට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසුවා.
එමෙන්ම සිය පක්ෂය මැතිවරණයකට මුහුණදීමට ශක්තිමත්ව සිටින බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කළා.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.
හඬ පට ධාවකයමේ අතර මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .
හඬ පට ධාවකය