බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සංචාරක ඕස්ටේරලියානු කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පළමු එක්දික තරඟය අද පැවැත්වෙනවා. මෙම තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ආශ්‍රීත පුවත්: පරීක්ෂණ අවසන් වනතුරු නෞකා කාර්ය මණ්ඩලයට පිට වීම තහනම් Sri Lanka