- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
එසැණ
වියට්නාම ජනපති අද දිවයිනට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (Tô Lâm) නිල සංචාරයක් සඳහා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සමග 200ක් පමණ දූත පිරිසක් මෙම සංචාරය සඳහා…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ…
පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අහුංගල්ල පොලිසිය විසින්…
හිටපු ඇමැති මර්වින්ට එරෙහි නඩුවකට අධිකරණයෙන් ලැබුණු නියෝගය
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුව එළැඹෙන 28 වැනිදා…
දකුණ ගිනියම් වෙයි – කොස්ගොඩ වෙඩි තැබීමක්
කොස්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වනවා. අදාළ වෙඩි තැබීම සිදු කර ඇත්තේ…
මාලිමාවට බලය හිමි නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ පළමු මාසික සභාව අද
ජාතික ජන බලවේගය විසින් බලය පිහිටුවනු ලැබූ නෝර්වුඩ් ප්‍රාදේශීය සබාවේ පළමු මාසික සභා රැස්වීම එම…
එකම පවුලේ සිව්දෙනෙක් අනතුරක – 4 හැවිරිදි දරුවෙක් මරුට
මන්නාරම නානාට්ටාන් ප්‍රධාන මාර්ගයේ නරුවිලිකුලම් ප්‍රදේශයේදී 10 වැනිදා සවස සිදු වූ රිය අනතුරකින් අවුරුදු හතරක්…
ගංවතුරෙන් පස් දෙනෙක් එළොව යයි !
පාකිස්තානයේ ලාහෝර් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින්…
අපි පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදියි – එජාප උප සභාපති කියයි
එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රී ධූර ලබා දුන් ආකාරය වැරදි සහගත බව එක්සත් ජාතික…
ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු ජාන් ෂින්වාරි දිවියෙන් සමුගනී
ඇෆ්ගනිස්තාන සහ ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ බිස්මිල්ලා ජාන් ෂින්වාරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. දීර්ඝ කාලයක් රෝගාතුරව…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















