එසැණ
ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු…
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු තුන් අරියි
උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද(13) පස්වරුවේ විවෘත කළ…
බලංගොඩින් කංසා වගාවක් අල්ලයි
බලංගොඩ මැදබැද්ද බෝගහපට්ටිය රක්ෂිතයේ වගා කර තිබූ අක්කරයකට ආසන්න කංසා…
ශ්‍රී ලංකා මාස්ටර් ක්‍රිකට් කණ්ඩායමට ප්‍රබලයින් රැසක්
ජාත්‍යන්තර මාස්ටර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව…
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා හි නායයෑමක්
ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා නගරයේ පෙකලොන්ගන් හි නායයෑමකින් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල…
මුල් සති 2 දී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහළට
මෙම මාසයේ මුල් සති 2 තුළදී විදෙස් සංචාරකයින් 112,415 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඉන් 19,353…
තුර්කියේ හෝටලයක ගින්නෙන් 10 දෙනෙකු මරුට
තුර්කියේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ…
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වන බව ට්‍රම්ප් නිවේදනය කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප්…
ලසිත් මාලිංගගේ ”KILLER” කෘතිය එළිදකී
හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ” KILLER”නමින් කෘතියක් එළිදක්වා තිබෙනවා. ඊයේ…
මත්ද්‍රව්‍ය 108kg 460g ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට
කේරළ ගංජා 108kg 460gක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලිස් වසමේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222