- බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
- මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ගුවන් අනතුරකින් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
- පහරදීමකින් කාන්තවක් මරුට
- රටේ බොහෝ තැන්වලට වියළි කාලගුණයක්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
එසැණ
බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට
උඩමළුව, සාරිපුත්‍ර ආශ්‍රමය මාර්ගයේදී පුද්ගලයෙකු හා කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.…
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍යවරයා ගුවන් අනතුරකින් මරුට
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර පාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය සහ ජාතිකවාදී කොංග්රස් පක්ෂයේ…
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යකර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට
මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු ගලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට…
කොකේන්, අයිස් සහ හෙරොයින් සමග දෙදෙනෙක් මාට්ටු
කොකේන්, අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින්…
T-56 ගිනි අවියක් සහ පතොරොම් තොගයක් සොයා ගැනේ
ටී 56 ගිනි වියක් සහ පතොරොම් තොගයක් රාගම පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් සොයාගෙන තිබෙනවා. පොලිසිය…
මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා. නඩුවකට අදාළව අධිකරනයේ…
අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
මාරවිල, දුන්කන්නාව ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පොලිසිය කියා සිටියේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන්…
අද දවසේ කාලගුණ තත්ත්වය
අද දවසේ කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඌව…
BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය පරාජයට පත්ව ති බෙනවා.…
හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
ජාතික ජන බලවේගයට බලය හිමි හැටන් දික්ඔය නගර සභාවේ 2026 වසරේ අයවැය ඇස්තමේන්තුව වැඩි ඡන්ද…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















