එසැණ
ජනපති නැති අතරේ වැඩ බලන්නේ කවුද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 04ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය…
Govpay අද සිට
බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල Govpay හරහා දඩ අය…
ජනපති මාලදිවයිනට ගොඩ බසියි
නිල සංචාරයක් සදහා මාලදිවයින බලා පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර…
අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට
කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා සූදානම්ව සිටි බවට ලද තොරතුරකට අනුව පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට…
ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය පත් කරයි
බලශක්ති අමාත්‍ය, ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් ශ‍්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරියේ නව සභාපතිනිය ලෙස ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පත් කර ඇත. ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ඇති ඇය, න්‍යෂ්ටික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් හිමිඑකම ශ‍්‍රී ලාංකිකයාද වන අතර, දැනට මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් ලෙසද කටයුතු කරන්නීය.
සෝමාලියාවේ අන්තවාදීන්ට පහරදීමට අමෙරිකාව සැරසෙයි
අප්‍රිකානු රාජ්‍යයක් වන සෝමාලියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කල්ලිය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු…
ආනයනික බහලුම් නිෂ්කාශනය ගැන සොයන්න කමිටුවක්
ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම ප්‍රමාදවීම හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් රථ වාහන තදබදය අවසන් කිරීම අඛණ්ඩව…
අනාරක්ෂිත ලිඳකට වැටී දරුවෙකු මරුට
අවුරුද්දයි මාස දෙකක් වයසැති කුඩා දරුවෙකු අනාරක්ෂිත ලිඳකට වැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මොණරාගල මැදගම -…
බිත්තර සහ කුකුලු මස් මිල පහළට
වෙළඳ පොලේ බිත්තර සහ කුකුලු මස්වල සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබෙන බව වාර්තා…
දූනගහ බිහිසුණු රිය අනතුරක්
දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේදී බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. දිවුලපිටිය සිට මීගමුව දෙසට අධික වේගයෙන් ධාවනය…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222