එසැණ
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B සහ C කාණ්ඩයන් යටතේයි. D කාණ්ඩය යටතේ තරගය මෙරට…
නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද…
බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
ත්‍රීකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත…
කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජල ගලා බසින කෙසෙල්ගමු ඔය රක්ෂති ඉවුරේ බලපත්‍රයක් නොමැතිව වළවල් හාරා…
කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
කොළඹ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා. පුවක්පිටිය සහ අවිස්සාවේල්ල…
රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
මහනුවර සිට හැටන් දක්වා පසුගිය 6 වැනිදා රාත්‍රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට ධාවනය…
රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රජයේ අනුමත මත්පැන් අලෙවි කළ බගවන්තලාව ටින්සින් නගරයේ පිහිටි මත්පැන්සලක් මුද්‍රා…
ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
2025 පස්වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා පැවති ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා උත්තර පත්‍ර පරීක්ෂාව සඳහා අභියාචනා කැඳවීම…
අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –
ආරක්ෂක අංශ විසින් සොයා ගත් මත්ද්‍රව්‍ය අමුද්‍රව්‍ය සහිත කන්ටේනර් 02 වරායෙන් නිදහස් කිරීමට සහය ලබා…
පාතාලයන්ට උදව් කරපු සෙට් එක ළඟදීම එළියට ? – VIDEO –
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතලය සදහා මෙරට තුලදී ආධාර අනුබල ලබා දුන් දේශපාලන නියෝජිතයින් ඉදිරියේදී හෙළි…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222

















