- ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
- මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
- ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
- අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
- ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
- උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්
- LPL අවසන් සටන අද
- පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
එසැණ
ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
ධවල මන්දිරයේ ඉදි කිරීමට සැලසුම් කර තිබූ ‘බෝල්රූම්‘ ශාලාවේ කටයුතු වහාම අත්හිටුවන ලෙස අමෙරිකානු ෆෙඩරල් අභියාචනාධිකරණය ට්‍රම්ප් පරිපාලනයට නියෝග කර තිබෙනවා. නියෝගය ප්‍රකාශයට පත්…
මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
යතුරුපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් ජිවිතක්ෂවය පත් වන…
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා…
උතුරු ඉරාකයේ දින 03ක ශෝක කාලයක්
උතුරු ඉරාකයේ නීනවාහි ක්‍රිස්තියානි විවාහ මංගල්‍යයකදී ඇති වු ගින්නෙන් මියගිය පිරිස වෙනුවෙන් දින 03ක ශෝක…
කාලගුණයෙන් නිවේදනයක්
අද දිනය වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන මාසයේ දිවයිනට
මෙරට ප්‍රධාන තේ ගැණුම්කරුවන් වන රුසියාව, කසකස්ථානය සහ අසර්බයිජානය නියෝජනය කරමින් තේ ව්‍යාපාරිකයින් පිරිසක් ලබන…
ගුවන්ගමන් ප්‍රමාදවීම් ගැන පාරිභෝගිකයින්ගෙන් සමාව අයදිනවා
පසුගිය දින කිහිපය තුළ සිදුවූ ගුවන්ගමන් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව ශ්‍රී ලන්කන් ගුවන්…
මෙම වසර සදහා ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 850 ක මුදලක්
මෙම වසර සදහා ලෝක බැංකුව ඩොලර් මිලියන 850 ක මුදලක් ලබා දෙන බව වැඩබලන මුදල්…
හරක් කටාට පළායන්න ආධාර දුන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටා නොහොත් නදුන් චින්තකගේ පළායෑමේ සැලැස්මට ආධාර ලබාදුන් බව…
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අද
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා . මෙවර ළමා දින තේමාව වශයෙන් නම්…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















