- රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
- ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
- කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
- ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
- ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
- සමිති සමාගම් ලියාපදිංචි ගාස්තුවත් ඉහළ දමයි
- කටාර්හි ගුවන් කඳවුරකට ඉරානයෙන් ප්‍රහාරයක්
- බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්
එසැණ
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
දිස්ත්‍රික් මට්ටමින් පවතින ගැටලු නිරාකරණය කර මහජන සේවාව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී කිරීමේ අරමුණින් සමුළුවක් පැවැත්වුණා. ඒ රාදී සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන්. රජයේ අනුමැතිය…
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්‍රී ලංකාව තෙවන…
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වූ ෂෙයික් හමාඩ් අභාවප්‍රාප්ත වී ඇති…
මහ සිකුරාදා අදයි
ලොව පුරා කිතුණු බැතිමතුන්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ…
හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව නඩු
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ…
තායිලන්තය සමරිසි විවාහ පනතක් සම්මත කරයි
සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අයිතිය ලබා දෙන පනතක් තායිලන්ත පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙනවා. සුළුතර…
කෙහෙළිය යලි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය…
ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකු මුරුසි දූපතේ සිරවෙයි
මෙරට ධීවරයින් හත් දෙනෙකුට දිවයිට පැමිණිමට නොහැකිව මුරුසි දුපතේ සිර වී සිටිනවා. ජාත්‍යන්තර මුහුදු සීමාවේ…
වෙඩිතැබීමේ තැතක් වරදී
මහබාගේ මත්තුමගල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගත් උත්සාහයක් ව්‍යාර්ථ වී තිබෙනවා. ඒ අපරාධයට…
ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගයේ ජය දකුණු අප්‍රිකාවට
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පළමු 20 යි 20 ක්‍රිකට් තරගයේ ලකුණු…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















