- බොරතෙල් මිල පහතට
- පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි
- බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
- කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
- ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
- මීගමුව බන්ධනාගාර ගැටුමේ තොරතුරු රැසක් හෙලිවෙයි
- ජාතික අනතුරු නිවාරණ සතිය අද සිට ඇරඹෙයි
- බස් ගාස්තු සංශෝධනය අද සිට
එසැණ
බොරතෙල් මිල පහතට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ ”ඔපෙක් ප්ලස් සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන…
පුරාවිද්‍යා සතිය හෙටින් ඇරඹෙයි
දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන…
බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ ධාරිතාවය උපරිමයට
බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ…
කිඹුලාවල අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියයයි
කිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස්…
හමුදාව එපා වු 9000ක් පොදු සමාව යටතේ ඉවත් කෙරේ
පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් නවදහසක් නීත්‍යාණුකුලව සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා…
මහනුවරදී කන්නලව්වක නිරත වු ග්‍රාම නිලධාරීන් හෙට ලෙඩ වෙයි
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය , මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ දී දේව කන්නලව්වක නිරත…
ජපාන විදේශ ඇමතිනිය විපක්ෂ නායක හමුවෙයි.
දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය විපක්ෂ නායක…
විශේෂ සාකච්ඡාවකට මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි
2024 ඡන්ද හිමි නාම ලේඛණය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට ලබා දී තිබු කාලය…
හොරණ වෙඩි තැබීමක්
හොරණ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විසින් මෙම…
සහනාධාර සහල් ඉල්ලා ග්‍රාම නිලධාරිවරියකට පහර දීමක්
සහල් සහනාධාරය ලබා නොදුන්නැයි උරණවූ කාන්තාවක් සිදු කළ පහරදීමක් හේතුවෙන් ග්‍රාම නිලධාරීවරියක රෝහල් ගතකර තිබෙනවා.…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















