- ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
- බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
- ඉහළ යන බස් ගාස්තු
- පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට
- අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්
- එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට
- හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
- වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි
එසැණ
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඇල්ල රාවණා ඇල්ල පහළ ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුරින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු තුවාල…
බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු ජිවිතක්ෂයට
හලාවත මෝය කටේදී බෝට්ටුවක් පෙරළීමෙන් ධීවරයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස…
ඉහළ යන බස් ගාස්තු
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළව එළැඹෙන 05 වනදා මධ්‍යම රාත්‍රියේ…
RAMIS කැබිනට් අනු කමිටුව සහ එම පද්ධතියේ සම්පාදකවරුන් අතර සාකච්ඡාවක්
ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය(RAMIS) මගින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට පත්කළ කැබිනට් අනු…
දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ඉක්මවයි
මෙරට දෛනික කුකු`ඵ බිත්තර පරිභෝජනය ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සත්ව…
“රට නැවත අර්බුදයට යවන අය ආර්ථික පනතට විරුද්ධයි”-ඇමති ශෙහාන්
ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට විරුද්ධවීමට හැකියාව තිබෙන්නේ, රට නැවතත් ආර්ථික අර්බුදයකට ඇද දැමීමේ අවශ්‍යතාවය ඇති…
වර්ජන මැද අදත් ගුරුවරුන්, සිසුන් පාසලට (වීඩියෝ)
ජාතික නාමල් උයන දෙසට දිවෙන මාර්ගය ප්‍රතිසංස්කරණය ඇරඹෙයි
ගල්කිරියාගම ජාතික නාමල් උයනේ නිර්මාතෘ අතිපූජ්‍ය වනවාසල රාහුල නායක හිමිපාණන් වහන්සේගේ විශේෂ ඉල්ලීමකට අනුව සිදු…
ගුරු වර්ජනය අසාර්ථකයි-සමන් වර්ජනයට දෙහි කපයි (වීඩියෝ)
විදේශීය කාන්තාවකගේ ගමන් බෑගයක් මංකොල්ලා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොළඹ පිටකොටුවේ පෞද්ගලික බස් රථයක් තුළදී විදේශීය ජාතික තරුණියකගේ ගමන් මල්ල සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222
















