Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අදත් තවත් තරග තුනක්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එක මලට පෙම් කළ 14 පෙම්වතුන් දෙන්නාගෙන් කෙනෙක් රෝහලට

    එක මලට පෙම් කළ 14 පෙම්වතුන් දෙන්නාගෙන් කෙනෙක් රෝහලට

    2025-08-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.128 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ප්‍රේම සම්බන්ධයක් මුල්කරගනිමින් අනුරාධපුර, ගලෙන්බිදුණුවැව කලාප කාර්යාලයට අයත් පාසල් දෙකක නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගෙන තිබෙනවා

    ඇතිවු ගැටුම දුරදිග ගොස් එක් සිසුවෙකු අනෙක් සිසුවාට පිහි පහරක් එල්ල කර ඇති බවත් ඒ අනුව තුවාල ලැබූ සිසුවා රෝහල්ගත කර ඇති බවත් පොලිසිය පවසනවා.

    දිවුල්වැව, කෝන්වැව හංදිය ප්‍රදේශයේදී ඊයේ(21) සවස 05.00ට පමණ මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    එහිදී එක් සිසුවෙකු විසින් අනෙක් සිසුවාගේ කොඳු නාරටිය ප්‍රදේශයට මෙම පිහිපහර එල්ලකර ඇත.

    පිහි ඇණුම හේතුවෙන් තුවාල ලැබූ 14 හැවිරිදි පාසල් සිසුවා ප්‍රදේශවාසීන් විසින් කහටගස්දිගිලිය රජයේ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

    සිදුවීම සිදුවන අවස්ථාව වන විට මෙම ළමුන් දෙදෙනාම පාසල් නිල ඇඳුමින් සිට නොමැති අතර සිදුවීමෙන් පසු පිහි ඇණුම සිදුකළ 14 හැවිරිදි සිසුවා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙය දරුවන්ගේ වැරදි නොවන බවත් දරුවන් සෑම විටම අත්හදා බැලීම් සිදු කරන පිරිසක් බවත්, පාසල් දරුවන්ගේ විවිධ ක්‍රියා කලාපයන් පිළිබඳ දැඩි අවධානයකින් දෙමාපියන් සිටිය යුතු බවයි මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ජයම්පති විජේසිංහ මහතා කියා සිටියේ.

    එසේම පාසල් දරුවන් තම වයසට වඩා වැඩි වයසකින් යුත් යහළුවන් ඇසුරු කිරීම තම වයසට වඩා එහා ගිය සිදුවීම් සිදු කිරීමට ප්‍රධානතම හේතුව බවද ජයම්පති විජේසිංහ මහත වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තනීතිය අකුරටම ක්‍රියාත්මකයි – ඇමති විජේපාල කියයි ! – VEDIO –
    ඊළඟ පුව​ත වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අදාළ 2026 අයවැය පූර්ව සාකච්ඡාව

    සබැ​ඳි පුවත්

    අදත් තවත් තරග තුනක්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    අදත් තවත් තරග තුනක්

    2026-02-11

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group