නවසීලන්ත කණ්ඩායමට එරෙහි සිව්වන එක්දින තරගයෙන් ලකුණු 100ක ජයක් හිමිකරගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
එංගලන්තයේ ලෝඩ්ස් ක්රිඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 311ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රිඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 38 යි පන්දු 2ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 211 ක් පමණයි.