අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා ඉල්ලුම් කර ඇති අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර සංශෝධනය සදහා ලබා දී ඇති කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.
ලබන 22 වන දා දක්වා එම කාලය දීර්ඝ කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
අදාළ ප්‍රවේශපත්‍ර සංශෝධනය ඊයේ දිනයෙන් අවසන් වීමට නියමිතව තිබුණා.