ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ුගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාසා රජයේ මධ්‍යම කාර්යාලය නිවේදනය කර ඇත්තේ කුසගින්නේ පීඩාවට පත්ව සිටින ජනතාව ඉලක්ක කර ගනිමින් ඊහ්‍රායල හමුදා ප්‍රහාර සිදු කරමින් පවතින බවයි.
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර වලින් මේ දක්වා පලස්තීනුවන් 54,981 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මේ වන විට පුද්ගලයින් 120,000 කට අධික සංඛ්‍යාවක්ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේ.
උණුසුම් පුවත්
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
- පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
- හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට














