ඊශ්‍රායලය ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඒ අතර කුඩා ළමුන් 7 දෙනෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ශක අමාත්‍ය ඊශ්‍රායිල් කැට්ස් විසින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
එයින් ඔහු අනතුරු අගවා ඇත්තේ මේ වන විට ගාසා නගරය තුල අපායේ දොරටු විවර කිරීම ආරම්භ කර ඇති බවයි.
තවද මේ වන විටත් ගාසා නගරයේ සියයට 40 % ප්‍රදේශයක පාලන බලයද ඊශ්‍රායලය සතු වන බවයි ඔහු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- දැරියගේ සැතකම විකුණා නීති විරෝධී මත්පැන් ගෙන ගිය අයෙක් අල්ලයි
- හයිබ්‍රිඩ් සුරංගගේ මත් ජාලයේ ප්‍රධානියෙක් කොටුවෙයි
- කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගිය පුද්ගල මළ සිරුරක් හමුවෙයි
- බැකෝ සමන්ගේ බිරිය යළි රක්ෂිත බන්ධනාගාරයට
- දුම්රිය සේවයට නව රියදුරන් පිරිසක්
- මිදිගම ලසා ඝාතනය දේශපාලන ඝාතනයක්
- දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 06 ක් විවෘත කරයි
- නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්