
ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 47 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවමත් ගලවාගැනීමේ මෙහෙයුම් සහ සොදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලතාවකින් යුත් මෙම භූ කම්පනය කිලෝමීටර 15ක ගැඹුරකින් සිදුව තිබෙනවා පළමු කම්පනයෙන් පසු තවත් පසු කම්පන විශාල ප්‍රමාණයක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.













